මල් මී කියන්නේ අලුත් කවි site එකක්,අපිත් කැමති අපේ අදහස් අනික් අයත් එක්ක බෙදාගන්න,ගුණ දොස් විචාරන්න.
වලා කපාගෙන..පොලෝ පෙරලගෙන....අහස කලුකරගෙන...ඇවිත් මාව තෙමල......ඒත් ඒ වැහි දෙවිය කොහේද??? අද...වෙනත් පලාතක් තෙමනවා ඇති කිසි දෙයක් නොදන්න..බබා වගේඅ...
ලස්සනයි.
මට අගනේ යැයි දැනෙන්නේ සෙවන ලබාදෙන නිසාය.සරලව ගතහොත් සෙවණ ලැබෙන නිසා මම ආදරය කරමි.එසේ නම් ආදරය යනු ලොව ඇති වඩාත්ම ආත්මාර්ථකාමී සිතුවිල්ල යැයි මම කියමි
වලා කපාගෙන..
ReplyDeleteපොලෝ පෙරලගෙන....
අහස කලුකරගෙන...
ඇවිත් මාව තෙමල......
ඒත් ඒ වැහි දෙවිය කොහේද???
අද...
වෙනත් පලාතක් තෙමනවා ඇති කිසි දෙයක් නොදන්න..
බබා වගේඅ...
ලස්සනයි.
ReplyDeleteමට අගනේ යැයි දැනෙන්නේ සෙවන ලබාදෙන නිසාය.සරලව ගතහොත් සෙවණ ලැබෙන නිසා මම ආදරය කරමි.එසේ නම් ආදරය යනු ලොව ඇති වඩාත්ම ආත්මාර්ථකාමී සිතුවිල්ල යැයි මම කියමි
ReplyDelete