2010/08/18

මිහිරියාව

කොපමණ
වෙලා
ඔබ ලග
සිටියත්
හිතට
මදි,
තව තවත්
වෙලා
ඔබ ලග
දැවටෙන්නට
හිත බලකරනවා,
ඇත්තටම,
ඔයා ලග
ඉන්න
හැම මොහොතක්ම,
හිත මිහිරියාවෙන්
පිරෙනවා

3 comments:

  1. කාලය......මහ කපටියෙක්....සතුටෙදි හැල්මෙ දුවන ඔහු...දුකේදි බඩගානවා....:)

    ReplyDelete
  2. අවංකව හිතුවොත් උමා ....... ඕකෙ දෙපැත්තක් තියෙනව.
    ආදරයෙන් බැඳිල ඉන්න තාක් ඕක ඇත්තක් .....
    ඒත් ...
    බැන්දට පස්සෙ ඕක බොරුවක් .....

    ReplyDelete