2010/08/31

අපි දෙන්නා

අපි දෙන්නා
ගතින්
තාමත්
දුරින්
හිටියත්,
හිතින්
හැම මොහොතකම
එකට
මම දන්නවා
මම වගේම
ඔයත්,
හැම
මොහොතේම
අපි ගැන
හිතනවා
කියලා

1 comment:

  1. මගේ හිතත් හැමදාම මුමුනන වචන ටිකක්....

    ReplyDelete