2010/08/26

ප්‍රේමය

මට තාමත්
අදහගන්න බැහැ
මාව
ඔය තරමට
ඔයාට
ලං කරගත්තේ
කොහොමද කියලා,
ජීවිතේ
කවදාවත්
මම කාටවත්
මෙච්චර
ආදරේ කරලා නැහැ
සත්තයි,
ඔයාට තරම්
කාටවත්ම නැහැ
ඇත්තටම
එක හරි හැටි
කියාගන්න
කොපමණ
උත්සහ කලත්
මට තාම
බැරි උනා

2 comments:

  1. කවදාවත්ම නුඹ ම‍ට නොලැබේන හින්දා මුනිවත‍ හොදයි දෙබසින් දුක වැඩි හින්දා

    ReplyDelete
  2. ඝන අඳුරේ ...අත පත ගා ... සොයනව....ඔබ ආදරේ ....
    නිල් අහසේ .. තරු අතරේ .. නැත ඔබගේ ... ආදරේ ....
    රන් විමනේ . සුර විමනේ ... නොමැත ඔබගෙ ආදරේ ....
    මහ පොළොවට..පය තබන්න ...ලැබේ ඔබට ... ආදරේ ....

    ReplyDelete