2010/12/30

උදුවප් සීතලේ

උදුවප්
සීතලේ,
උණුසුම්
හැගුම්
තෙරපවයි
ආදරේ,
කදුළු
පැන්
සුසුම්,
එපා
පාරන්න
හිත නම්
මගේ

1 comment:

  1. හනේ මන්ද මටනම් ඔය සීතල නැතුවට මහ දවාලටත් ඔහොම වෙනව....

    ReplyDelete