2010/08/03

බලාපොරොත්තු

ඔහේ හැල්මේ
ගෙවුණු
ජීවිතයට,
සතුට,
සැනසුම,
ආලෝකය,
සමග
නව අරුතක්
ගෙන අවේ
ඔබයි,
දිනනෙන්
දින
ජීවිතයට
නව බලාපොරොත්තු,
කැන්දන්නෙත්
ඔබයි,
ඉතින්
මගේ
මුළු
ජීවිතේම
ඔබ
නේද?

1 comment:

  1. ලස්සනයි කවිය...ඒත් ජීවිතේම තව කෙනෙකුට බාර දෙන එකෙත් පොඩි අවුලක් නැත්තෙත් නෑ නේද?

    ReplyDelete