2010/08/06

අහස

ලා හිරුත්
එක්ක හිනාවෙනවා
හිමිදිරියේ
හැමදාම,
තව වේලාවකට
හරිම රළු විදිහට
ගිනි මද්දහනේ
දවාලනවා,
රාත්‍රියට
හරිම
සිසිලසයි
බලන් ඉන්නත්
අසයි
ඔබ
තරුත්
එක්ක හිනැහෙන හැටි,
අනේ මන්දා,
කොහොම
තේරුම් ගන්නද
ඔබ දිහා
හැමදාම
බලන්
හිටියත්
අහස

2 comments:

  1. "කොහොම තේරුම් ගන්නද ඔබ දිහා හැමදාම බලන් හිටියත් අහස".....that is so true.......:

    ReplyDelete