2010/08/11

සත්‍යය

ඔයාට මම
ආදරේ කරන තරම,
මීටත් වඩා
විස්තර කරන
විදිහක්,
මට තාම
හොයාගන්න
බැරි උනා,
මගේ ආදරේ
බිඳක් වත්
අඩුවෙන්නේ නැහැ
ආයේ ආයේ
හිතුවත් ,
මට හිතෙන්නේ
මම තරම්
කාටවත්
ඔයාට
ආදරේ කරන්න
බැහැ කියලා

3 comments:

  1. ඕවා ඉතින් එයාලට තෙරෙන්නෙ නෑ. තේරුනත් පිලිගන්නෙත් නෑ.

    ReplyDelete
  2. මමි හිතන්නෙ එහෙමයි, එත් එයා ඒක තේරුම් ගන්නෑනේ......?

    ReplyDelete