2010/08/16

මම දන්නවා

දන්නවා
මිනි මුතු
තරම්
මම
වටින්නේ
නැහැ කියලා,
තාරුකා
තරම්
මම
දිලිසෙන්නෙත්
නැහැ කියලා,
සුරංගනාවියක්
තරම්
මම
ලස්සනත්
නැහැ කියලා,
ඒත්
මම
දන්නවා
ඔයාට
ගොඩාක්
ආදරෙයි
කියලා

4 comments:

  1. ආදරේ කරන්න ඕනෑ සුදුසුකම් මොනවාද?...

    ReplyDelete
  2. මමත් දන්නවා ... ඔයා ඔය වැරදි කෙනාටයි ආදරේ කරන්නෙ ... මතක තියාගන්න එයා ඔයාට ආදරේ නෑ.
    ඔයාට ඇත්තටම ආදරෙන් ඉන්නෙ මමයි. ඔයාට ඒක තේරෙන්නෙ නෑ... ඒකට මම මොනව කරන්නද ....?

    ReplyDelete
  3. ආදරේ කරන්නඕනේ ලස්සන හිතක් විතරයි...

    ReplyDelete
  4. ආදරය කිරීම නෙවෙයි ආදරය පවත්වා ගැනීමයි වැදගත්...

    ReplyDelete