2010/08/21

රන් වැට

රන් හිරු මෙන්
ජීවිතයම
එලිය කරපු,
දුක සැප ලග
තනි නොතනියේ
නිබද රැදෙන,
උල්පතක් වගේ
ආදරය
උතුරා පිටාර
ගලන ,
ඔබ මගේ ජීවිතේ
රන් වැට

3 comments:

  1. ඇත්තටම ඇයි රතරන් වලින් වැටක් හදන්නේ.......

    ReplyDelete
  2. රන් වැටක් වගේ මුලු ජීවිතේටම ආරක්ෂාකරනව නම්..ඒක තමයි වැදගත්ම..ලස්සනයි උමා...

    ReplyDelete
  3. වැට මොනවයින් හැදුවහම මොකද ....
    ඔයාට ඕන විදිහට රැකවරණය ලැබෙනව නම් ....

    ReplyDelete