2010/09/01

පුංචි තරුකාව

රාත්‍රියේදී
ඈත
අහස දිහා
බලාගෙන
ඉන්නකොට
වලාකුළු
පාවෙවී
සිනාසෙන
ඒ අතරේ ,
දගකරන
පුංචි
තරුකාවක්
දැක්කා,
හරියටම
දගකාර
පුංච්
කෙල්ලෙක් වගේ
කියලා
මට හිතුනා

1 comment:

  1. මළානික තාරකාව ආකහෙ පුන්චි එළිතිතක් වුනාට.....ලං වුනුදාට මහ සූර්යයෙක් බව කොහොම නම් අමතක කරන්නද........

    ReplyDelete