2010/10/15

හිතට එකගව

කොච්චර
ඇනුම් ,
බැනුම්,
වලට ,
හිත රිදුනත්,
මොහොතයි,
යලිත්
හිත
සුවපත්
වෙනවා,
මොනවා
උනත්
හිතට
එකගව
බැලුවොත්,
මට,
ඔයා,
නැති ,
ලොවක් නැහැ

1 comment:

  1. බැඳීම් කියන්නෙ ජීවිතේට බරක්,,.....

    ReplyDelete