2010/08/02

යුවතිය

විටෙක
අහිංසක,
විටෙක
හුරතල්,
විටෙක
දගකාර,
විටෙක
හැගුම්බර,
විටෙක
මුරන්ඩු,
විටෙක
මෘදු මොලොක්
බවේ
ප්‍රතිමුර්තියකි
යුවතිය

4 comments:

  1. අපිත් එහෙම තමයි......ඔය ගොරහැඩියට උන්නට....හිත් බෝම ළාමකයි....:)

    ReplyDelete
  2. ඔය කියන ඒවා තියෙන්නේ යුවතියන්න්ට විතරමද?

    ReplyDelete
  3. @Shadow/හේමලයා

    බොහොම හොදයි

    ReplyDelete
  4. @Nimesh Suranga (නිමේෂ් සුරංග)

    බහුතරයක් යුවතියන්ට තමයි

    ReplyDelete