2010/09/03

තනිකම

හිත ඇතුලේ
තවත් කොහොම
තදකරගෙන
ඉන්නද
මේ දුක,
තනිකම,
පාළුව,
හුදකලාව,
අවිවේකි බව
අපිව දුරස් කරලා
ඔය ඇස්
නැවත
හමුවෙනකන්
මගේ හිතට
ඉවසුම් නැහැ

3 comments:

  1. මගෙ තනිකම මාත් එක්ක...

    ReplyDelete
  2. මගේ හිතට
    ඉවසුම් නැහැ

    ඕක තමයි මේ කෙල්ලන්ට තියෙන ලොකුම ලෙඩේ ....
    ඔය විදිහට අපිත් ඉතින් ඉවසුම් නැති වුණොත් මොනවයින් මොනව වේවිද ....

    ReplyDelete
  3. @ Kumaraya
    කෙල්ලන්ගේ ඉවසුම නැතිකරන්නේ කවුද?
    අන්තිමට කෙල්ලෝ තමයි ඔක්කොටොම වැරදි

    ReplyDelete