2010/09/07

ඒ හිත

හිත
ආදරයක් ලග
නැවතුනහම,
හැම මොහොතේම,
හිතෙන්නේ,
හිතන්නේ,
ඒ හිත ගැනමයි
ඒ හිත
සතුටු කරන්න,
හැම වෙලාවේම
උත්සහ ගන්නවා,
ඒ හිත
ටික්කක් වත්
රිද්දන්න
අකමැති
ඒ හිත නැතුව
ජීවත් වෙන්න
අපහසු නිසා

2 comments:

  1. දවසක ඒ හිත අපිව දාල ගියා ම තනියම හිතන්න පුරුදු වෙනව....
    තනියම ජීවත් වෙන්නත් පුරුදු වෙනව...

    ඒ නිසා තමයි මෙහෙම කිව්වෙ.

    ආදරයේ උණුහුම ලග දුක දැනෙන්නෙ නෑ...
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ...

    ReplyDelete
  2. @ පොඩ්ඩා

    ජීවිතයේ හැමදාමත්
    සැප රැදෙන්නේ නැහැ
    සිනහා වේවි, සිනහා වේවි,
    කල්ගෙවන්න බැහැ

    ReplyDelete