2010/09/15

ආදරණීයම හදවත

ඔබ,
මගේ,
දුක,
සැප,
ලග
නිබදවම
රැදෙන,
විටක
මගේ
විස්වාසවන්තම
යහළුවා,
විටෙක
හොදම
ආරක්ශකයා ,
විටක
මිහිරිම
රසවතා,
විටක
ජීවිතය
හරිමග
යවන
මාර්ගෝපදේශකයා,
මේ
ඔක්කොම
කැටිවෙච්ච
ඕයා,
මට
ලැබුණු,
ආදරණීයම
හදවත

4 comments:

  1. මට නම් හිතෙන්නෙ ඔයා ඔය කිව්වෙ බාගෙට ඇත්තක් ....

    ReplyDelete
  2. @ kumaraya

    එතකොට සම්පුර්ණ ඇත්ත මොක්කක්ද?

    ReplyDelete