2010/09/13

දගකාර සමනලී

පුංච්
දගකාර
සමනලීයේ
කෙහෙ රැල්
සුළගට
විසිරිලා,
දගකාර කමට
සළු පිලිත්
විසිරිලා
වෙලාවකට
හුරතලෙන්
මත්වෙලා
බලන් ඉන්නත්
අසයි
ඔයාගේ
නිමක් නැති
දගකාර කම්

1 comment:

  1. ඔයාටත් ඒ කාලෙට යන්න හිතුන දෝ .....

    ReplyDelete