2010/09/17

පාළුව

බැලු බැලු
අත,
හිස්බව,
මේ
කාන්සිය,
තනිකම,
දරන්නේ
කොහොමද?
හිත,
ඔහේ දුවනවා,
කිසිදෙයක්
කරන්න
හිත නැහැ,
පාළුව,
කාන්සිය,
මාව
වටලලා,
සුසුම් හෙළ හෙළ,
ඔහේ බලන්
ඉදලා
ඇස් දෙකත්
බොර වෙලා,
තවත් නම්
මට
ඉවසුම්
නැහැ,
හනිකට එන්න
රත්තරන්

1 comment:

  1. සියයට අනූවක්ම කාන්තාවො ගායනා කරන්නෙ ඔය සිංදුව නොවේ .....
    ඔයා වුණත් .....

    ReplyDelete