2010/09/16

කිරිල්ලියක් උනානම්

මම කිරිල්ලියක්
උනානම්,
ඔයාව
සිහිවෙන
හැම
මොහොතකම,
සැනකින්
ඔයා ලගට
එන්න
තිබුනා
අනේ එත්,
මට
අත්තටු
නැහැනේ
එත්,
මම
හිතින්
හැම
මොහොතේම
ඔයාලග

1 comment:

  1. හිතට තටු මැවේනම්...
    නුඹ සදා ඔහු ලගයි....

    ReplyDelete