2010/09/09

ආදරේ අසීමිතයි

මගේ
ආදරේ
අසීමිතයි,
අහසටත්
වඩා
මුහුදටත්
වඩා,
අසීමිතයි,
වචනවලින්
ලියලා,
කියලා,
ඉවරකරන්න
බැරි තරම්
මම
ඔයාට
ආදරෙයි

1 comment:

  1. ආදරේ අසීමිතයි...කොන්දේසි විරහිතයි.....

    ReplyDelete