2010/10/28

සාවියක්

මන්දාරම්
කලුවර
සීතලේ,
සාවියක් සේ
ඔබේ
උණුසුමේ
ගුලිවෙන්න
ආසයි

1 comment:

  1. මන්දාරම් කලුවරේ
    ගුලිවෙන්න සාවියේ
    මම ආසයි සිපගන්න
    ඔය නළල
    ඉන්න විට
    මගේ උණුහුමේ

    ReplyDelete